Colombo Today Local News

ආගමට මුවාවී ආණ්ඩුවට ගැහුවොත් වැඩ වරදී ! අගමැති මාධ්‍යට රතුඑළි දල්වයි

ආගමික සංසිද්ධීන් මුල්කරගෙන පදනම් විරහිතව මාධ්‍ය යේන් ආණ්ඩුවට පහර ගැසීම නතර නොකළහොත් අතීතයේ ඒ මාධ්‍ය හැසිරුණු ආකාරය හෙළිදරව් කිරීමට සිදුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මල්වතු පාර්ශවය නැති කරනවා යැයි පැවසීමට ආණ්ඩුවකට හැකියාව තිබූ අවධියක රටේ මාධ්‍ය ඒ සම්බන්ධයෙන් කතා කිරීමට බය වූයේ නම් තවත් කතා කරන්න තිබෙන්නේ කුමක්දැයි ඇසූ අගමැතිවරයා අද පත්තර සිරස්තල දමන මාධ්‍ය එදා මල්වත්ත විහාරය කඩන්න යන බවට සිරස්තල දැම්මාද, කතුවැකි ලීවාදැයි ප්‍රශ්න කළේය.

අගමැතිවරයා මෙම අදහල් පළකලේ පෙරේදා (12) අරලියගහ මන්දිරයේදී තරුණ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

Related posts

සැහැල්ලු ඩ්‍රෝන යානා 15ක් සොරාගත් තිදෙනෙක් මාට්ටු

Admin

දැන් වැඩ පෙන්වනු.. බැරිවුනොත් වැනසෙනු.. නිදහසට කරුණු දැන් එපා.. – 20 සම්මතයෙන් පසු අධිකරණ ඇමති කියයි..

colombotoday

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරි නිතිය

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ගැන කොලෝසස් සමාගමේ කළමනාකාරවරයා කොමිසම හමුවේ කළ හෙළිදරවුව

colombotoday

මූල්‍ය අක්‍රමිකතා හෙළිවෙයි… BOC, BOI හා PB අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරෙයි

colombotoday

යාපනයේ හොර නෝට්ටු මුද්‍රණාලයක් වටලයි

colombotoday