Colombo Today Local News

විදේශයන් සතුව ඇති ලංකාවේ උරුමයන් නැවත ගෙනෙන්න යයි

විදේශයන් සතුව ඇති ලංකාවේ සංස්කෘතික උරුමයන් නැවත ලංකාවට ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

යටත් විජිතයක් ලෙස පැවති රටවලින් රැගෙන විත් නෙදර්ලන්තයේ රාජ්‍ය කෞතුකාගාරවල තැන්පත් කර ඇති කෞතුක භාණ්ඩ ඒවා හිමි රටවල් වලට නැවත ලබාදීමට නෙදර්ලන්ත රජය තීරණය කර ඇතැයි ද ලංකාවෙන් ගෙන ගොස් එරට ඇති කෞතුක භාණ්ඩ හයක් මෙරටට ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බවද කැබිනට් මණ්ඩලයේදී කියැවිණි.

Related posts

රට්ටු කියන කතාවලට අකිලට ලැජ්ජ හිතෙයි.. ‘ලැප්ටොප් වන්නම‘ නිදහස් උත්සවයෙන් ඉවත් කෙරේ

colombotoday

රාජිතට ඇප නෑ

colombotoday

විශ්වවිද්‍යාල සිසු පා ගමනට එරෙහිව පොලිසිය ඉල්ලූ තහනම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

colombotoday

මධ්‍යම අධිවේගයේ දූෂණ හොයන කෝප් පරීක්ෂණවලට කිරිඇල්ලගෙන් බාධා !

colombotoday

මහපාරේ දමා ගිය අයිස් වලට ඇබ්බැහිවූ යුවලගේ අලුත උපන් බිළිදා මිය යයි

Admin

‘චක්‍රලේඛය උල්ලංඝනය කර ‘සුරක්ෂා’ පෞද්ගලික සමාගමකට’

colombotoday