Colombo Today Local News

ප්‍රදේශ 03කට ඩිජිටල් විදුලි බිල්පත්… : ලියාපදිංචි වෙන හැටි මෙන්න

ප්‍රදේශ 03ක විදුලි පාරිභෝගිකයින් සඳහා ජුලි 01 වනදා සිට ඩිජිටල් ආකාරයෙන් විදුලි බිල්පත් ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ SMS හෝ ඊ-මේල් හරහා විද්‍යුත් බිල්පතක් එලෙස ලබාදීමට පියවර ගෙන ඇති බවය.

දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයින් සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.

මේ සඳහා SMS ඔස්සේ ලියාපදිංචි විය හැක්කේ පහත පරිදිය.

type REGfollowed by your A/C Number and send it to 1987

ඔන්ලයින් ඔස්සේ ලියාපදිංචිවීමට පහත පරිදි පිවිසෙන්න.

http://ebill.ceb.lk

Related posts

මානුෂීය මෙහෙයුම සමයේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට රටින් පිටවීම තහනම් කරයි !

colombotoday

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.. සියළු මැති ඇමතීන් කොළඹ නවතී !!

colombotoday

ත්‍රස්ත විරෝධී නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය

Admin

අත්අඩංගුවට ගත් රේස් යතුරුපැදි 10ක රස පරීක්ෂක වාර්තා කැඳවයි

colombotoday

අකාර්යක්ෂම නගර සභාව ව්‍යාපාරිකයන් රකිද්දි කුණු ගඳ ගහන මහනුවර ඇල මාර්ග

colombotoday

ගාලු මුවදොර අදත් විරෝධතාවක්

colombotoday