World

ඩුබායි රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ.

අජ්මාන් නගරයේ පිහිටා ඇති මෙම මහල් නිවාස සංකීර්ණයේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ කිහිපයක්ම යොදවා ඇති බවයි පැවසේ.

සිද්ධියෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.

බලපෑමට ලක් වූ ගොඩනැගිල්ලෙන් ඉවත් කරන ලද නිවැසියන් එමිරේට්ස් ප්‍රවාහන අධිකාරිය විසින් සපයන ලද බස් රථවලින් අජ්මාන් සහ සාජා හි හෝටල් වෙත ප්‍රවාහනය කර ඇති බවද සඳහන් වේ.

Related posts

අමෙරිකාවේ විරෝධතාවයන්ට සහය පළ කරමින් ලොව රටවල් කිහියකම විරෝධතා

colombotoday

ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අධිකරණයෙන් තවත් බාල්දියක්

colombotoday

එක්සත් ජනපදය ලොව පළමු පියාසර මෝටර් රථයට අනුමැතිය දෙයි

Admin

මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් ඇලිසියා ඇඩ්‍රියානා කිඹුලිය සමග විවාහ වෙයි

Admin

ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

Admin

ඩාවින්චිගේ සිතුවම්වල ඇති රහස සොයා ගනී

Admin