Colombo Today Local News

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු තුනක් අරී

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද පස්වරුව වනවිට විවෘත කර ඇති බව එහි පාලන අධිකාරිය පවසයි.

මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිත පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් දැනුම්දී තිබේ.

ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ජලාශයේ ධාරිතාවය ඉහළ යාම හේතුවෙන් මෙලෙස වාන්දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත.

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට මේ වනවිට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

Related posts

පොලිස්පති ධුරයේ සේවා කාලය වසර තුනකට සීමා කරන්න යයි

Admin

අක්මීමන දයාරතන හිමි ඇප මත නිදහස් !

colombotoday

“සිංහලයන්ගෙන් 68%ක් බලය බෙදීමට එකඟයි. ප්‍රංශයත් එක්ක මං කළ සමීක්ෂණයෙන් හෙළි වුණා”

colombotoday

සංවර්ධන කටයුතු යලි ආරම්භ කිරීමට සුදුසු බව චීන ජනපති ශ්‍රී ලංකා ජනපතිට යෝජනා කරයි

colombotoday

කෙහෙළිය පුත් රමිත රිමාන්ඩ්!

Admin

වදුරඹ අපරාධ අංශයේ OIC අත්අඩංගුවට

colombotoday