Colombo Today Local News

කුරුණෑගල ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක්

කුරුණෑගල නගරයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

මහල් පහකින් සමන්විත අදාළ ගොඩනැගිල්ලේ දෙවන මහලේ මෙම ගින්න හටගෙන තිබූ බව පොලිසිය පවසයි.

ගින්න ඇති වූ අවස්ථාවේ ඉන් බේරීමට එහි සිටි පුද්ගලයෙකු බිමට පැන ඇති අතර ඔහු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට සැක පලකරයි.

Related posts

මැයි 09වන දා නිවාස හානිවූ මන්ත්‍රින් 74න් වන්දි ඉල්ලා ඇත්තේ 30යි

colombotoday

පැනගිය කොවිඩ් ආසාදිත රැඳවියෙක් දෙමටපිටියෙන් හමුවේ

colombotoday

පාසල් ඇරඹීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ…

colombotoday

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

නිවසක බිත්තියක් කඩා වැටී දරුවකු මරුට

colombotoday

නැති වුණු යතුරු පැදියක් එක්ක පොලිස් කොස්තාපල්වරයෙක් මාට්ටු

colombotoday