Colombo Today Local News

දින කිහිපයකට පෙර මිය ගිය කතකගේ සිරුරක් නිවසකින් හමුවෙයි

කැලණිය – ගෝනවල ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් හමු වී තිබේ.

මීට දින කිහිපයකට පෙර ඇය මිය ගොස් ඇති බවට පොලිසිය සැක පළ කරයි.

කැලණිය – ගෝනවල ප්‍රදේශයේ නිවසකින් අධික දුර්ගන්ධයක් හමා යන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ කාන්තා මළ සිරුර සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය අදාළ නිවසේ තනිව ජිවත් වූ කාන්තාවක් බව අනාවරණය වී ඇත.

Related posts

ලේ වැකි අනාගතයක් කරා යන්න පුළුවන් තැනකට රට තල්ලු වෙමින් තියෙන්නේ…

colombotoday

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර තරග ආරම්භය අද

Admin

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමකට එළඹීමට අපේක්ෂා කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කෙරෙයි

colombotoday

රනිල් එලවන්නැයි මන්ත්‍රී හමුවේදී රංගේ කියයි.. කබීර් හෂිම් මාසයක් කල් ඉල්ලයි..

colombotoday

ජල විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ජලය නැහැ – මහවැලි අධිකාරිය

Admin