World

පිලිපීනයේ මගී නෞකාවක් ගිනි ගනී

පිලිපීනයේ මගී නෞකාවක් මුහුදේ දී ගිනි ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිලිපීන වෙරළාරක්ෂක බළකාය විසින් ඇති වූ නෞකාවේ ගින්න නිවා දැමූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ගින්න ඇතිවන අවස්ථාවේදී නෞකාවේ සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය 120 දෙනෙක් එහි සිට ඇති බව පැවසේ.

මෙහිදී ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගිනි ගැනීමට හේතුව පිළිබඳව තවමත් විමර්ශනය වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

සෞදියට එරෙහිව ලියූ කෑලි කර මරා දැමූ මාධ්‍යවේදී කෂෝගි ගේ ඝාතකයන්ට සමාව දෙන්න එපා. – පෙම්වතිය ඉල්ලයි

colombotoday

සුඩාන හමුදා සහ අතුරු හමුදා පැය 72ක සටන් විරාමයකට එකඟ වෙයි

Admin

ඇෆ්ගන් නව රජයේ නායකත්වය තලෙයිබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලාහ් බරාදාර්ට

colombotoday

මුම්බායි නගරය පුපුරුවා හරින බවට පාකිස්ථාන අංකයකින් තර්ජන

colombotoday

Video: බ්‍රිසල්ස් අගනුවරට හමුදාව කැදවේ – දුම්රිය ගමන් අත්හිටුවයි, ප්‍රසිද්ධ ස්ථානවලින් ඉවත්වන්න – රජයෙන් අනතුරු ඇගවීම්

colombotoday

ජාකර්තා එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල පිපිරීම් වැලක්.. ISIS ප්‍රහාරයක්ද සැකයක්

colombotoday