Colombo Today Local News

මාර්ග කිහිපයක පෞද්ගලික බස්රථ වර්ජනයක්

කොට්ටාව – බොරැල්ල සහ කොට්ටාව – ගල්කිස්ස මාර්ගවල පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර ඇත.

එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි බස් රථ 10ක් යෙදවීමට විරෝධය පළකරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

බස් සංගම් දැනුවත් කිරීමකින් තොරව එම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව බස් රථ සේවකයින් චෝදනා කරයි.

Related posts

තහනම ඉවතට.. යුරෝපා රටවලට මෙරට මත්ස්‍ය අපනයනයට ඉඩ

colombotoday

අනවසර ගොඩ කිරීම් හා ඉදිකිරීම්වලට දැඩි නීති

colombotoday

සුමන්තිරන් ඝාතන තැත, දෙමළ දේශපාලන පක්ෂ අතර බල අරගලයක ප්‍රතිඵලයක් !

colombotoday

විදුලි රැහැනක ගැටී වන අලි දෙදෙනෙක් මරුට

colombotoday

ජල නලයක් පුපුරා පාසල් යමින් සිටි දියණිය අඩි 16ක වළකට වැටෙයි

Admin

ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය අද…

colombotoday