Colombo Today Local News

යහපාලන මහ හොරු 10 ළගදීම එළියට.. බැදුම්කර වංචාව නිසා පළමු තැන අගැමැතිට !

mahindanandaයහපාලන ආණ්ඩුවේ හොදම හොරු 10 දෙනාගේ ලයිස්තුව ලගදීම හෙළිකරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ ඒ සදහා ටොප් 10න් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

හොරු ලිස්ට් එකේ ප්‍රමුඛතාවය දෙන්නේ කාටදැයි යන්න විමසූ පැනයකදී මන්ත්‍රීවරයා පැවසුවේ මහබැංකු බැදුම්කර ගනුදෙණුව හේතුවෙන් ප්‍රමුඛතාවය අගමැතිවරයාගෙන් පටන් ගන්නා බවයි.

Related posts

ජාතික ගීය දෙමළෙන් ගයන්න චම්පික බෑ කියයි… විරෝධය දක්වන්න නිදහස් උළෙලට නොයයි

colombotoday

මට මහරජාණෝ කියා නම දැම්මේ මෛත්‍රී.. එහෙම කියපු මේ අයමයි යටින් මට ගේම දීල තියන්නේ

colombotoday

නව දේශපාලන පක්ෂ 6ක් ලියාපදිංචි කෙරේ

colombotoday

මුහුදු ගිය සැමියා එද්දී බිරිඳ අභිරහස් ලෙස මිය ගිහින්

Admin

කේරළ ගංජා කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

කොස්ගොඩ තාරක ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනකුට ඩෙංගු

colombotoday