Colombo Today Local News

ජනපති කියූ පරිදිම කරයි..! (පළාත් සභා) ඇමති සංශෝධනයක් කර පෙන්වයි…

වෙසැක් පොහොයට පෙර ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කරන බවට පසුගිය අප්‍රේල් 20 වැනිදා ජනාධිපතිවරයා මාධ්‍ය ආයත ප්‍රධානීන් අමතා කල ප්‍රකාශය ගැන බොහෝ දෙනා දැඩි අපේක්ෂාවෙන් සිටියත් වෙසක් පොහොයට පෙර ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු නොවිණි.

එහෙත් ඒ වෙනුවට ජනාධිපතිවරයා සිදු කළේ පළාත් සභා ඇමති ධුරයක් සංශෝධනය කිරීමයි.

ඒ උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබ සාධන පරිවාස, හා පළාත් සභා කටයුතු අමාත්‍ය කේ.එච්. නන්දසේන මහතා ඉවත් කොට එම අමාත්‍ය ධුරයට සන්ධාන මන්ත්‍රි එම්.හේරත් බණ්ඩා මහතා පත්කිරීමයි. ඔහු ඇමැතිධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පළාත් සභාවේ ප්‍රවාහන ඇමැති එස්.එම්. රංජිත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

Related posts

අලි සබ්රි රහීම් ට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කමිටු තහනම්

Admin

නිවාඩු ගිය වැලිසර නාවික සෙබළුන් යළි කඳවුරට

colombotoday

අක්‍රිය වූ PCR යන්ත්‍රය අළුත්වැඩියාවට චීන කාර්මිකයෙක්

colombotoday

දැදුරුඔයේ ජල මට්ටම ඉහළට… අදත් තද වැසි

Admin

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday

“බුදු පහන පොහොට්ටුවට තියපං…” නාගරික මන්ත්‍රීගේ ගෙට පැන පහරදෙයි (Audio)

colombotoday