Colombo Today Local News

ප්‍රමිත බණ්ඩාර වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගත වීම හේතුවෙන් ආරක්ෂක ‍රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් පත්කර ඇත.

2023 මැයි 04 වන දින සිට ජනාධිපතිතුමන් නැවත මව්බිමට පැමිණෙන තෙක් ප්‍රමිත් බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩබැලීම සඳහා ජනාධිපතිතුමන් විසින් මෙම පත්වීම සිදු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

මත්පැන් සාදය අවසානයේ සූපවේදියෙක් පඩිපෙළින් වැටී මියගිහින්

colombotoday

සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි

colombotoday

හිරගෙදර සිට නාමල් ජනතාවට මෙසේ ලියයි!

colombotoday

ඉන්දියාවෙන් තවත් ණය සහනාධාරයක්. නෞකාව අද දිවයිනට

colombotoday

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම ගැන තීරණය අද

Admin

මුන්දලමේ බඹරු ඇන 18 ක් රෝහලේ

colombotoday