Colombo Today Local News

උසස් පෙළ පිළිතුරු පත්‍ර බැලීමට තවත් ගැටළුක් – විභාග දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන්ට කෝටි 250 පොල්ලක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය විභාග රාජකාරී කළ ගුරුවරුන්ට විභාග දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 250ක හිඟ මුදලක් ගෙවීමට ඇතැයි වාර්තා වේ.

මෙම හිඟ මුදල් ගෙවීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් උසස් පෙළ පිළිතුරු පත්‍ර බැලීම සහ විභාග රාජකාරි කිරීම තවදුරටත් ගැටළු සහගත බව ලංකාගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් නිරතවන ගුරුවරුන්ට රුපියල් 5000ක අත්තිකාරම් මුදල් නොගෙවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන 13ක ගුරුවරු අද(15)දින පැය කීපයක් ඇගයීමේ කටයුතුවලින් වැලකී සිටියහ.

Related posts

යහපාලනය යටතේ නොනවතින මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර ප්‍රේමීන් වීදියේ විරෝධයේ

colombotoday

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin

පොලිස් නිලධාරියෙකුට ගුටි දුන් එජාප මන්ත්‍රී පැන යයි… රියදුරු අත්අඩංගුවට…

colombotoday

පොඩි ලැසීගේ සමීපතමයෙක් අල්ලයි

colombotoday

බෞද්ධ හා පාලි සරසවි මහා ශිෂ්‍ය සංගම් ලේකම් හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Admin

පන්දම් පත්තු කර නැටූ පූසාරි ගිනි ඇවිලී මිය යයි

Admin