Colombo Today Local News

යහපාලනය යටතේ නොනවතින මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර ප්‍රේමීන් වීදියේ විරෝධයේ

නීති අන පතනත් නොතකමින් දේශපාලන බලය යොදාගෙන රට පුරා සිදුවන මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර සංවිධාන හා පරිසරලෝලීන් කොළඹදී විරෝධතාවක නිරතවිය.

“රටේ දිය ඇලි, දොළ හා ගංගා සියල්ල මිනි හයිඩ්‍රෝ මුදලාලිලාට විකුණා කොමිස් ගහගන්නා කාලයක, විල්පත්තුව, කොටියාගල, සිංහරාජය ඇතුලු වනාන්තර අක්කර දහස් ගණනක් විනාශ කර ඇති කාලයක, චීනයට අක්කර දහස් ගණනක වනාන්තර බිම් විකුණන කාලයක, බදුවිල හා මුතුරාජවෙල ඇතුලු තෙත්බිම් නොකඩවා ගොඩකරන කාලයක, කතා විතරක් දී ඇති ඵලය කුමක්ද පරිසර ඇමතිතුමෙනි?“ යැයි ඔවුන් පරිසර ඇමති ධුරයද දරන ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ.

Related posts

ත්‍රීකුණාමලේ තැන් හතරක බුදු පිළිමවලට ප්‍රහාර.. වැලිඔය බුදු පිළිමයට කලුතෙල් වත්කරලා !

colombotoday

පුංචි පහේ හපනුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday

වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

colombotoday

ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි (Video)

colombotoday

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය දැන් අවලංගුයි.. ෆෙඩරල් ව්‍යවස්ථාව හැකිනම් සම්මතකරගන්න !

colombotoday

PHIලාගේ වර්ජනයට PHFOද සහයට

colombotoday