Colombo Today Local News

බුදුන්ට අපහාස කල දිවැසිවරයෙකු කියාගන්නා ජෙරොම්ට දෙවියන්ගෙ පිහිට නැතිවෙයි.

දිවැසිවරයෙකු බව කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තාට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක පවසයි.

පසුගියදා අදාළ දේවගැතිවරයා විසින් සිදු කළ බෞද්ධාගමට එරෙහිව සිදුකරන දේශනාවක් ඊට හේතු වී තිබේ.

Related posts

ඇවන්ගාඩ් නඩුව කල් යයි – ගෝඨාගේ තහනම ඉවතට

colombotoday

පොහොට්ටුවට ඡන්දය දුන්නොත් අඳුරු යුගයක් එනවා. රනිල් යාපනයේ ජනතාව බය කරයි

colombotoday

සිසුවියක් කැලෑ ප්‍රදේශයකට ගෙන ගිය විවාහකයාව ගස්බඳී

colombotoday

අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 135 දක්වා ඉහලට. මුළු ආසාදිත සංඛ්‍යාව 1317 දක්වා ඉහලට.

colombotoday

ඇත්තටම රට පාලනය කරන්නේ කවුද.. ජනපතිගේ ඇඩියාවෙන් රටටම හෙළිවුණා

colombotoday

පයාගල වෙරළෙන් කොකේන් තොගයක් මතුවෙයි

colombotoday