Colombo Today Local News

මහ කන්නයේ වී ගන්න රු. බිලියන 3ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 3ක මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම මුදල් අද (04)දිනයේ සිට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මීට පෙර ලබාදී ඇති රුපියල් බිලියන 10ට අමතරව එම මුදල් ලබාදී ඇති බව අමාත්‍යවරයා පවසයි.

මේ වනවිට වී මිලදී ගැනීම් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සිදු කරනු ඇත.

Related posts

ජනමතයට හිස නමා ඉල්ලා අස්වෙන්න – ජනාධිපතිගෙන් ඉල්ලයි

colombotoday

ලෝක සාම දර්ශකයේ ලංකාව ඉදිරියට.. භයානක රටවල් අතරිනුත් ඉවත්වෙයි

colombotoday

රත්‍රං මිල තවත් ඉහළ යයි

Admin

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක්

Admin

දඹුල්ල නගරාධිපති නිල කැබි රථය බල්ලට වෙන් කරලාද?

colombotoday

ඉස්ලාම් ආගම අත් හැරි මුස්ලිම් ජාතිකයෙකු සාහසිකව ඝාතනය කරයි : Photos

colombotoday