Colombo Today Local News

ජනමතයට හිස නමා ඉල්ලා අස්වෙන්න – ජනාධිපතිගෙන් ඉල්ලයි

පැවති පළාත්පාලන මැතිවරණයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අන්ත පරාජයක් ගෙන දෙමින් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බැවින් බහුතර ජනමතයට හිස නමා නම්ම්බු සහිතව තම ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටියි. එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටි.

Related posts

කංජිපානිගේ පියා ඇතුළු 6 දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

අවදානම නොසලකමින් හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ දේව මෙහෙය පවත්වයි. පල්ලියේ සභාපති ඇතුළු 17 ක් අත්අඩංගුවට

colombotoday

ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට තර්ජනය කලොත් වැඩ වරදී

colombotoday

පුද්ගලයකු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

Admin

ලෙඩා ආ ගිය තැනක් හොයාගන්න බැරුව අකුරණ ලොක්ඩවුන් කලේ මෙහෙමයි

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනට බාධා

Admin