Colombo Today Local News

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයන්න – ඉන්දියාව සහ ඇමරිකාව ජනාධිපතිට දන්වයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු සහ ඉන්දියානු තානාපතිවරු අද (13) දහවල් ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වූ අතර
ඇති වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව අස්ථාවර නොවීම සඳහා යහපාලන රජය දිගටම පවත්වාගෙන යන ලෙස දන්වා තිබේ.

එජාපය හෙට දිනයේදී නව ආණ්ඩුවක් සැදීමට සුදානමින් සිටි අතර මෙම විදේශීය බලපෑම් මත එජාප ශ්‍රීනිප හවුල් ආණ්ඩුව දිගටම ගෙන යාමට ජනාධිපතිවරයා බොහෝ විට තීරණය කරනු ඇති බවත් එසේ කළහොත් එජාප නව රජයක් පිහිටුවීම අවශ්‍ය නොවන බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Related posts

ගෝඨා අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම ගැන රාජිත කණගාටුවෙන් !!

colombotoday

දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

Admin

අපි ගෙනාපු පාස්පෝර්ට් ටික මේ අයට බෙදාගන්න බෑ

Admin

‘සුපිරි ඇමති’ පනත : ‘වරදක් නැහැ, එත් කල්දැම්මා’ – එස්.බි

colombotoday

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයි

Admin

අදත් ඇප නොලැබෙයි.. විමල් නැවතත් රිමාන්ඩ්

colombotoday