Colombo Today Local News

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

දඹුල්ල – ඉබ්බන්කටුව ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලී මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ ගාල්ල – හල්විටිගල ජනපදය ප්‍රදේශයේ පදිංචි ව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකි

ඊයේ (23) පස්වරුවේ ඉබ්බන්කටුව ජලාශ‍යේ අනාරක්ෂිත ස්ථානයක දිය නෑමට ගොස් සිටිය දී එම සිසුවා දියේ ගිලී අතුරුදන් ව ඇති අතර, දඹුල්ල පොලීසියේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් සිදු කළ සෝදිසි කිරීමක දී සිසුවාගේ මළ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වේ.

සිය මිත්තණිය සහ සොහොයුරා ඇතුළු පිරිසක් සමඟ අනුරාධපුර වන්දනාවේ යන අතරතුර ඔහු මෙම අනතුරට ලක් ව ඇත.

Related posts

ඉ-හෙල්ත් කාඩ්පත ජනගත කිරීම ඇරඹේ…

colombotoday

විල්පත්තුවේ කිරි ඉබ්බෙකු ඇල්ලු දෙදෙනෙකුට රුපියල් 90,000ක දඩයක්

colombotoday

එන්නතක් නිසා සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

Admin

දිවයින කියන්නේ බොරු.. අනුර සහෝදරයා අති පිරිසිදුයි.. ‘අයර්ලන්තය’ ගැන නොකියා ජවිපෙ කියයි

colombotoday

යහපාලනය අලුත් රටට ගැළපෙන අලුත් ජාතික ගීයක් යෝජනා කෙරේ !

colombotoday

ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විටත් ලංකාවේ පැතිරිලා තියෙන්න පුළුවන්

colombotoday