Colombo Today Local News

අධිකරණයට අපහාස කල ලංකා ඊ නිව්ස් මඩ කතෘට යලිත් නොතීසි

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතෘ ලෙස සැලකෙන සදරුවන් සේනාධිර නමැත්තාට ශේෂ්ඨාධිකරණය විසින් මාර්තු 3 වනදාට පෙර අධිකරණයේ පෙනීසිටින ලෙස අද (18) නොතිසි නිකුත් කර සිටියා. ඊ නිව්ස් කතෘ විසින් අධිකරණයට සහ විනිසුරුට අපහාසවන පරිදි ලිපි පළකිරීම හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි දක්වමින් නීතිඥ මදුර විතානගේ මහතා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

සදරුවන් සේනාධීරට අයත් මාලබේ නිවසට නොතිසි යොමු කරන ලෙස අධිකරණය නියෝග කර සිටියත් ඔහු ජිවත්වන්නේ විදෙස්ගතවයි. මීට ඉහතදී සදරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීම සදහා රතු වරෙන්තුවක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.

Related posts

ජනපතිවරණයට එන්නේ මමයි, වෙනකිසිවෙක් නොවෙයි, රනිල් පළමුවරට කියයි

colombotoday

ETCA මගින් ඉන්දියාව ලංකාව අල්ලන හැටි, ටිබෙටයට වූ දේ ඇසින් දුටු ඇමරිකාවේ නාහිමියෝ ලියති

colombotoday

ක්‍රිකට්වලට අතුරු පාලක කමිටුවක්

Admin

පාසල් චණ්ඩි ආරවුලකට සිසුවෙකුගේ කන කපලා

Admin

අවසන් පාරිභෝගිකයාත් යන තෙක් වෙළඳසැල් විවෘතව තබන්න

colombotoday

සතොසෙන් පොල් තුනයි හාල් පහයි

Admin