Colombo Today Local News

හිටපු නීතිපති වෙනුවට නීතිඥයෙක් TIDය හමුවට

ප්‍රකාශයක් ලබාදීමට අද (19) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ට ඊයේ (18)දින දැනුම්දීමක් කර තිබුණි.

ඒ අනුව අද දිනයේ හිටපු නීතිපතිවරයාගේ නීතිඥවරයෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ, අදාළ කරුණ සම්බන්ධයෙන් පිටු 7කින් සමන්විත නෛතික විරෝධතාවයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කළ බවය.

Related posts

තිරිඟු පිටි මුවාවෙන් ආනයනය කල කහකුඩු තොගයක් රේගු භාරයට

colombotoday

බේරුවල, අකුරණ, කල්මුණේ ISIS සබදතා ඇති අන්තවාදීන් ගැන බුද්ධි අංශ හෙළි කරයි !

colombotoday

විග්නේශ්වරන්ගේ ගෝලයෙක් ප්‍රභාකරන්ගේ ඡායාරුප යොදාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල

colombotoday

පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට – පාපැදිකරු පළා ගිහින්

Admin

ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කල යුද්ධ හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තා අතරට

Admin

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්න නිවා දැමේ..

Admin