Colombo Today Local News

පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්

පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරීන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන දිනය හෝ දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගවන පෙත්සම්වල නඩු තීන්දු මත ඡන්ද විමසීම සඳහා නව දිනයක් නම් කරන බව ද ඒ ඒ දිස්ත්‍රික් තේරිම්බාර නිධාරීන් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනවල සඳහන් වේ.

Related posts

දේශපාලන කුණාටුවෙන් දකුණ කැළබෙද්දී “ගජ“ උතුරට කඩා වදී…

colombotoday

ඩොලරය රු 182 පනී… ඉතිහාසයේ ඉහළම අගය අදයි…

colombotoday

බිත්තරේට උපරිම සිල්ලර මිලක්

colombotoday

රටවල් 7ක නායකත්වය ජනපති මෛත්‍රීට…

colombotoday

9 වනදා තවත් ජාතික විරෝධතා දිනයක්

Admin

බදියුදීන් මුලතිව් මහ වනයත් දෙපළු කරයි. අක්කර 600ක් දැනටමත් ඉවරයි – අපේ අයට යන එන මං නෑ TNA කියයි

colombotoday