Colombo Today Local News

විශ්ව විද්‍යාල ඇඳුරෝ වර්ජනය තාවකාලිකව අත්හරිති

රජය විසින් පනවා ඇති උපයන විට අය කරන බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව, එළඹෙන 17 වනදා සිට ආචාර්යවරුන් සුපුරුදු පරිදි රාජකාරී ආරම්භ කරන බව එම සමිති සම්මේලනය පවසයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඉකුත් මාර්තු 9 වැනිදාය.

Related posts

ඡන්දහිමියන්ට කොමිසමෙන් නිවේදනයක්

colombotoday

විපක්ෂ නායක මහින්ද දරුවන් සමග පාසල් යයි !!

colombotoday

තොරතුරු දැනගැනීමේ පනත ඒකමතිකව සම්මතයි

colombotoday

වැලිගම මුහුදේදී ඇල්ලු මිලියන 1758 ක හෙරොයින් ජාවාරම පිටුපස හරක් කටා

colombotoday

Online පනතේ සංශෝධනය තවත් මාසයකින්

Admin

රජයේ සහනාධාර ඉල්ලා යොමු කළ අයැදුම්පත් ලක්ෂ 34ක් සමීපව අධ්‍යනය ඇරඹේ..

Admin