Colombo Today Local News

රජයේ සහනාධාර ඉල්ලා යොමු කළ අයැදුම්පත් ලක්ෂ 34ක් සමීපව අධ්‍යනය ඇරඹේ..

රජයේ සහනාධාර ලබා ගැනීම සඳහා යොමුකර තිබූ අයදුම්පත් ලක්ෂ 34 ක් පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සුදුසුම පුද්ගලයින් පමණක් තෝරාගෙන ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට එම සහනාධාරය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

මේ වනවිට ලබාදෙන රජයේ සහනාධාර ද, ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

මහින්ද – නාමල්, සම්බන්ධන්ගේ සුව දුක් විමසති !

colombotoday

සුජීව සේනසිංහට, අජිත් පී පෙරේරාටත් බැදුම්කර බෑණා සුපිරි ගෙවල් දීලා !! (Video)

colombotoday

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ මධ්‍යස්ථානය වෙලා“ – අගමැති

colombotoday

විගණන වාර්තා භාර නොදුන් පක්ෂ 4ක් මැතිවරණ කොමිසමට කැඳවයි

colombotoday

ජනාධිපති බැදුම්කර කොමිෂන් සභා වාර්තාව දැන් අන්තර්ජාලයේ

colombotoday

චම්පික ආණ්ඩුවෙන් එලියට ? නැගී එන බෞද්ධ බලය අතට ගැනීමේ සුදානමක් ?

colombotoday