Colombo Today Local News

රජයේ සහනාධාර ඉල්ලා යොමු කළ අයැදුම්පත් ලක්ෂ 34ක් සමීපව අධ්‍යනය ඇරඹේ..

රජයේ සහනාධාර ලබා ගැනීම සඳහා යොමුකර තිබූ අයදුම්පත් ලක්ෂ 34 ක් පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සුදුසුම පුද්ගලයින් පමණක් තෝරාගෙන ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට එම සහනාධාරය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

මේ වනවිට ලබාදෙන රජයේ සහනාධාර ද, ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

මහින්දට 105යි… රනිල්ට 102යි… පාර්ලිමේන්තු ලකුණු පුවරුව දැනට මෙහෙමයි…

colombotoday

(Video) බෙඩ් සෙල්ෆිය ගැන පියුමි ඇත්තම කියයි – හරීන් පොලිසි යයි !

colombotoday

අද සිට ක්‍රියාත්මක වන Online පනත

Admin

පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයයි

Admin

ඊයේ පත්වුණු නියෝජ්‍ය කතානායක යලි ඉල්ලා අස්වෙයි

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 302ක් අත්අඩංගුවේ

colombotoday