Colombo Today Local News

IMF අනුමැතිය ලැබුණු පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා පහළ යයි – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණි පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, රට ස්ථාවරත්වයට පත්වීම සඳහා වසර 4ක කාල පරිච්ඡේදයක් ඇති බවයි.

අයවැය හිඟයක් ඇති නොවන බවට හා 2026 වන විට අයවැය අතිරිත්තයක් ඇති කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඉල්ලක්කය සමඟ එකඟවූ බවත්, එවිට ලබාගත් මුදල් නැවත ගෙවිය හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

කවුරු කොහොම මොනව කීවත් සයිටම් වහන්නෑ.. තවත් සිසුන් 300ක් බඳවා ගන්නවා

colombotoday

මහනුවර තත්ත්වය සාමාන්‍ය අතට.. සැකකරුවන් 110ක් අත්අඩංගුවේ

colombotoday

2015-2018 යහපාලන වංචා දූෂණ හොයන්න ජනපතිගෙන් කොමිසමක්…

colombotoday

නීති තර්ක ගෙනෙයි. ජනාධිපතිවරණය ලබන වසරට කල් යයි ?

colombotoday

අම්බලන්ගොඩත් වෙඩි තැබීමක්

Admin

අංගොඩ ලොක්කාගේ මරණයේ කරුණු හෙළිවෙයි – විෂ ශරීර ගතකල කතාව බොරුවක්

colombotoday