Colombo Today Local News

අම්බලන්ගොඩත් වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ අඳාදොළ පන්සල පාර ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිප්‍රහාරය එල්ලවී ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදියට හානි සිදුව තිබේ.

පොලීසිය සැකපළකරන්නේ යතුරුපැදියකින් පැමිණි අයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටය.

Related posts

ඇල්පිටිය ප්‍රා. සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක්

Admin

මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු ලෙස පෙනී සිට නිරෝධායන නිවෙස්වලට ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

තාප්පයට ‌හේත්තු කළොත් ධූරයෙන් ඉවත්වී පොලොන්නරුවට යනවා

colombotoday

හිටපු ජනපති මුස්ලිම් නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක්

colombotoday

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

colombotoday

ඤාණසාර හිමිට මොකද වුණේ? – Colombo Today ‘රට යන අත‘ කථිකාචාර්ය දිලන්ත විතානගේ සමග…

colombotoday