Colombo Today Local News

විනිමය අනුපාතිකය පාලනයට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වන්නේ නැහැ – ආචාර්ය නන්දලාල් වීරසිංහ

පවතින ආර්ථික තත්ත්වය තුළ විනිමය අනුපාතිකය පාලනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් නොවන බව එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය සහ ආයෝජන ප්‍රවර්ධනය මැයෙන් ඊයේ (25)දින කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඒ අනුව එය වෙළඳපොල බලවේග අනුව තීරණය කෙරෙන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ.

Related posts

සංස්කෘතියට පහර ගසන ITN fm රේඩියෝ නාට්‍යයට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday

හිටපු කොටි ලංගමයට බැදී උතුරේ බස් ධාවන අඩාල කරයි.. සිංහල නිලධාරියා ඉවත් කරන තුරු වර්ජණයේ

colombotoday

13නේ කතාව දේශපාලන ගේම් එකක්. ජාතිවාදීන්, අන්තවාදීන් එලියට බැහැලා ගැටුමක් නිර්මාණය කරන්නයි මේ කතාව ගෙනාවේ.

Admin

තොරණ, දන්සැල් ඉරිදා පන්ති තහනම ගැන බුද්ධ ශාසන ඇමති මුල්වරට මාධ්‍යට කතා කරයි (Video)

colombotoday

පානදුර OIC අධිවේගී යතුරු පැදි දෙකක ගැටෙයි

colombotoday

නාමල් පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් – විමල් වීරවංශ

Admin