Colombo Today Local News

අලුත්වැඩියා ප්‍රමාදයෙන් රජයේ රෝහල්වල විකිරණ පරීක්ෂණවලට දැඩි බාධා

රජයේ රෝහල්වල විකිරණ ප්‍රතිකාර හා විකිරණ පරීක්ෂණ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

ඒ, අලුත්වැඩියා ප්‍රමාද වීම හා අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් ය.

මහනුවර ජාතික රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 2ක සේවා ලබා ගැනීමට සති කිහිපයක සිට නොහැකි වී ඇති බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.

ඔහු සදහන් කරන්නේ, X-Ray පරීක්ෂණ සිදු කිරීමටද බාධා මතුව ඇති බවයි.

Related posts

‘මහබැංකුව කොල්ලකෑ අර්ජුන්ගේ කනේ මයිලක් ගලවා පෙන්වන්න‘ – රන්ජන්ට අභියෝගයක්

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි

colombotoday

කොරෝනා වැලදුනු කාන්තාවට ප්‍රතිකාර කල හෙදියක් විනෝද චාරිකාවක : දුම්රිය මැදිරියේ ගිය නාවික සෙබළුන් 50ක් නිරෝධායනයට

colombotoday

සිමෙන්ති මිල රුපියල් 350කින් ඉහළ යයි

Admin

අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Admin

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin