Colombo Today Local News

වසා දැමූ පාලි සරසවිය යළි විවෘතයි

වසා දැමුනු බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අද (27) දින නිළ වශයෙන් ආරම්භ කළ බව එම විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියන් පැවසූහ.

ඒ අනුව, අද දිනයේදී පලමු වසරට ඇතුලත් වන ශිෂ්‍ය භික්ෂූන් සහ ගිහි සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දීමට කටයුතු කළ බවත් ලබන මාර්තු මස 03 වන දා සිව් වන වසරේ සිසුන් සදහා නේවාසිකාගාර පහසුකම් ලබා දීමටත් අනෙක් වසරවල සිසුන් සදහා ජුනි මස 05 වන දින සිට නේවාසිකාගාර පහසුකම් ලබා දීමටත් කටයුතු කරන බවද උන් වහන්සේ පැවසූහ.

Related posts

ගිං ගඟ පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට… කළුතර ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday

අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන්ට ඇප

Admin

හෙටින් ආරම්භ වන එක්දින තරගාවලියේ සංචිතය

Admin

ඉන්ධන බෙදාහැරීම නිරීක්ෂණයට යුද හමුදාව යොදවයි

colombotoday

බෝට්ටුවක තිබී කැවුමාගේ හෙරොයින් කිලෝ 300 ක් අත්අඩංගුවට

colombotoday

“මට වෙඩි තැබීම ගැන කවුරුත් දුක් වෙන්නෑ..“ සයිටම් දොස්තර රුසියාවේ සිට කතා කරයි !

colombotoday