Colombo Today Local News

වසා දැමූ පාලි සරසවිය යළි විවෘතයි

වසා දැමුනු බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අද (27) දින නිළ වශයෙන් ආරම්භ කළ බව එම විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියන් පැවසූහ.

ඒ අනුව, අද දිනයේදී පලමු වසරට ඇතුලත් වන ශිෂ්‍ය භික්ෂූන් සහ ගිහි සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දීමට කටයුතු කළ බවත් ලබන මාර්තු මස 03 වන දා සිව් වන වසරේ සිසුන් සදහා නේවාසිකාගාර පහසුකම් ලබා දීමටත් අනෙක් වසරවල සිසුන් සදහා ජුනි මස 05 වන දින සිට නේවාසිකාගාර පහසුකම් ලබා දීමටත් කටයුතු කරන බවද උන් වහන්සේ පැවසූහ.

Related posts

බම්බලපිටියේ වෙඩි තැබීම ගැන මුදල් රාජ්‍ය ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් කිසිවක් කියැවුණේ නැහැ

colombotoday

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි ඇතුළු අපනයන බෝග රැසක මිල ඉහළට

colombotoday

පනත් 3කට සංශෝධන යෝජනා ගැසට් කෙරේ…

Admin

මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරීන් 60කට කොවිඩ්

colombotoday