Colombo Today Local News

බසයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

කිලිනොච්චිය, අරිවියල් නගර් ප්‍රදේශයේදී අද (20) උදෑසන බස් රථයක් හා මෝටර් රථයක් දුම්රියේ ගැටී තිබේ.

එම අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

යාපනය සිට වව්නියාව දක්වා ගමන් කරමින් තිබූ දුම්රියේ එලෙස බස් රථයක් හා මෝටර් රථයක් ගැටී ඇත.

තුවාල ලැබූ තිදෙනා කිලිනොච්චිය රෝහලට ඇතුළත්කර ඇති බව පොලීසිය පවසයි.

Related posts

විදෙස් මුදල් විශුද්ධිකරණය කල 4 ක් STF අත්ඩංගුවට

colombotoday

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

colombotoday

ආණ්ඩුව නඩුවකින් පරදී… ප්‍රංශ සමාගමකට කෝටි 137ක් ගෙවන්න නියෝග… මුදල් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක්

colombotoday

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවයි

Admin

උදයංග පෙබරවාරි 17 දා තෙක් රිමාන්ඩ්

colombotoday

දිය වැලකට හසුවූ මව සහ පුංචි දියණිය පොලිස් විරුවෝ බේරාගනී

Admin