Colombo Today Local News

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය වීඩියෝ කළ යාපනේ සහ නුවර දෙදෙනෙකු අත්අඩංගුවට!

පාර්ලිමේන්තුව අවට වීඩියෝගත කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා. ජී එක () ප්‍රධාන පිවිසුම අසලට පැමිණ තිබූ සැකකරුවන් දෙදෙනා පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටියදී පාර්ලිමේන්තු කොට්ඨාශයට අයත් පොලිස් නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ ගීතයකට අවශ්‍ය දර්ශන ලබා ගැනීම සඳහා පැමිණි බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හා 31 හැවිරිදි වියේ පසුවන මහනුවර, මහයියාව සහ යාපනය, වෛමන් පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

Related posts

පිරිසිදුභාවය තහවුරු කරන තෙක්, කොළඹ ලිං වතුර බොන්න එපා

colombotoday

චන්දිමාල්ගේ රියදුරාට 12500 ක් දඩ

colombotoday

වැට් බද්දේ සැර බේකරි හිමියන්ටත් දැනෙයි.. බේකරි නිෂ්පාදන මිළත් ඉහළට

colombotoday

අයිස් සමග සැකකරුවන් 3 ක් දැලේ

colombotoday

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර හමුවක්

colombotoday