Colombo Today Local News

බාලවයස්කාර දියණියව මවක් කළ පියා බරපතළ වැඩසහිතව වසර 12ක් සිර ගෙට

සිය දියණියව ලිංගික අපයෝජනය ට ලක්කළ පුද්ගලයෙක්ට බරපතළ වැඩසහිත වසර 12ක සිරදඬුවමක් නියම කිරීමට වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ.

2013 වසරේ දී බාලවයස්කාර දැරියක්ව සිටි සිය දියණියව එලෙස ඔහු විසින් ලිංගික අපයෝජනයට ලක්කර ඇත.

අදාළ දියණියගේ මව විදෙස්ගතව සිට ඇති අතර, 2015 වසරේ දී එම දැරිය දරුවෙකු ප්‍රසූත කිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී පියා අතින් ඇය ගැබ් ගෙන ඇතැයි තහවුරු වී තිබේ.

Related posts

හතේ අපේ පොත ගැන අවසන් තීරණය අද !

colombotoday

දකුණේ ධාවනයට නව ලංගම බස් 65ක්

colombotoday

තෙවරප්පෙරුමට හදිසි අනතුරක්… රෝහල්ගත කරයි…

colombotoday

ශ්‍රීනිප යට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday

“ජාත්‍යන්තර බලපෑම් නිසා මේ ආණ්ඩුව තව වසර 2ක් පවතිනවා“ – විග්නේෂ්වරන්ගෙන් සහතිකයක්

colombotoday

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘතයි.. 185ක් අද මත්තලට

colombotoday