Colombo Today Local News

“ජාත්‍යන්තර බලපෑම් නිසා මේ ආණ්ඩුව තව වසර 2ක් පවතිනවා“ – විග්නේෂ්වරන්ගෙන් සහතිකයක්

ජාත්‍යන්තර බලපෑම් තිබෙන බැවින් වත්මන් යහපාලන ආණ්ඩුව 2020 තෙක් පවතින බවට තමා විශ්වාස කරන්නේ යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.

පෙරේදා යාපනයේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට ආණ්ඩු වෙනස්වීම හා පැවැතීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බලපෑම් පවතින බවත් කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව වෙනස් වනවාට ජාත්‍යන්තරය අකැමැති වනු ඇති බැවින් මෙම ආණ්ඩුව තවත් වසර දෙකක කාලයක් පවතිනු ඇති බවට තමා විශ්වාස කරන බවත්ය.

Related posts

පැය 5 යි මිනිත්තු 15 ක් අදත් විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

කොස්ගම හමුදා කදවුර ගැන හිටපු ජනපති මුල්වරට කතා කරයි

colombotoday

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයට කුඩු රොෂාන් ඇතුළු 7ක් අත්අඩංගුවට

colombotoday

74 හැවිරිදි කාන්තාව හත්වෙනි මහලෙන් වැටී ජීවිතක්ශයට

Admin

අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කිරීමට DNA සාම්පලයක් ඉල්ලයි

colombotoday

ගව ඝාතනයට එරෙහිව උතුරේ විරෝධතාවක්…

colombotoday