Colombo Today Local News

අසීලාචාර හැසීරීමට හේතු කියා සනත් නිශාන්ත කථානායකට ලිපියක් ලියයි

තමාව සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කථානායකවරයාට නිවේදනයක් නිකුත් කර ඇත.

පසුගිය දා පාර්ලිමේන්තු සභාගර්භයේ දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කනගාටුව පළ කරන අතර, එය සිදුනොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බව ද අදාළ ලිපියේ දැක්වේ.

එම තත්ත්වයට පත්වීමට හේතු කාරණා කිහිපයක් සනත් නිශාන්ත මහතා එම ලිපිය මඟින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත.

සනත් නිශාන්ත මහතා කථානායකවරයා වෙත ලබා දී ඇති ලිපිය පහතින් දැක්වේ.

Related posts

මෙවර සාමාන්‍ය පෙළ අසමත් වූ සියළුම සිසුන්ට උසස් පෙළ හැදෑරීමේ වරම්…

colombotoday

අලුත් විවස්ථාව සම්මත කරන්න සජිත් දිනවන්න – රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

හෙරොයින් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී ?

colombotoday

ජවිපෙ මැයි රැලිය පුරවන්න පාසල් ළමුන් බලහත්කාරයෙන් අරන් ඇවිත් !

colombotoday

හෙලිකොප්ටරයෙන් හෙට අලුත් සන්ධානයක් එයි

Admin