Colombo Today Sports News

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ට වසර 6ක තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් ට දූෂණ චෝදනා එල්ල වී තිබේ.

ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙනි.

ඒ අනුව මාලන් සැමුවෙල්ස් ට එරෙහිව වසර 6ක් සඳහා සියලුම ක්‍රිකට් තහනම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් එම තහනම පනවා ඇති බව වාර්තා විය.

Related posts

හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව

Admin

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

මාලිංගට IPL තරග රැසක් අහිමි වීමට යයි

colombotoday

කොවිඩ් ආසාදිත ප්‍රවීන්ට ටෙස්ට් තරඟයක් අහිමිවෙයි

colombotoday

ශ්‍රි ලංකාවට ලකුණු 462 ක අභියෝගාත්මක ඉලක්කයක්… අද තරගයේ සම්පූර්ණ වාර්තාව මෙන්න

colombotoday

ඩිල්ෂි කුමාරසිංහ මීටර් 800 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

colombotoday