Colombo Today Local News

රට හීන පෙන්නා මුදල් ගැරූ නියාගම ප්‍රා.ස.හිටපු සභාපතිට වැඩ වරදී

නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අද (30)දින අත්අඩංගුවට ගත්බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

විදේශ රටවල් සඳහා යවන බව පවසමින් රුපියල් ලක්ෂ තිස් තුනකට අධික මුදලක් වංචා කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇති බව පොලිසිය පවසයි.

Related posts

දෙවසරක් ඇතුළත 66 ලක්ෂයක් අන්තර්ජාලයට

colombotoday

සිවාජිලිංගම් ඇතුළු පිරිසක් මණ්ඩතිව් කඳවුර මනින්න ආ මිනින්දෝරුවරු එලවා දමති

colombotoday

ඉදිරි පැය 24 තුළ ගංවතුර ගැලීමේ අවදානමක්

colombotoday

පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් පෙරළී ළමුන් 9ක් රෝහලේ…

Admin

බවුසරේක තෙල් තියෙන්නේ වාහන 400කට විතරයි

colombotoday

සේනා උතුරුමැද ආක්‍රමණය කරද්දී හම්බන්තොටට තවත් ආගන්තුකයෙක්…

colombotoday