Colombo Today Sports News

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (25)දින පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

ඒ අනුව, ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

Related posts

කුසල් පෙරේරා, චාමර සිල්වා ඇතුළු සගයන් කිහිපදෙනෙක් පොලිසියට?

colombotoday

වෙරළ වොලිබෝල් පාඨමාලාවකට අයැදුම්පත් කැඳවයි

colombotoday

අවුරුදු 25ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමට කුසල් මෙන්ඩිස්ව නම් කරයි

colombotoday

ඉන්දියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සැළසුම් කළ පරිදි ජුනි මස නොපැවැත්වේ

colombotoday

2016 T 20 ලෝක කුසලානයට පසුව ක්‍රිකට්වලින් සමුගන්නවා – රංගන හේරත්

colombotoday

ශ්‍රී ලංකාවට 267ක ඉලක්කයක්

Admin