Colombo Today Local News

මුල්ලේරියාව කතගේ හිස, අත් පා කඳින් වෙන් කළ ඝාතකයා අත්අඩංගුට

මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් කපා කොටා හිස අත් පා වෙන් කර සපුගස්කන්ද කොට්ටුන්න වැවට දැමීමේ සිද්දියේ සැකකරු වූ 53 හැවිරිදි ප්‍රධාන සැකකරු නීතීඥවරුන් මාර්ගයෙන් පොලීසියට භාර වූ පසු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමගම ඝාතනය සඳහා සහය වූ බව පවසන 48 හැවිරිදි කපුමහතෙකු වන පුද්ගලයෙක්ද පොලිසියට භාර වී ඇති අතර ඔහුද පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

ඔවුන් මෙසේ පොලීසියට භාර වෙන්නේ දීප ව්‍යාප්තව පොලිස් කණ්ඩායම් තුනක් හරහා පුළුල් විමර්ෂණයක් පවත්වා ඇති පසුබිමක ය.

Related posts

“රට අරාජිකයි.. සිරිසේන-රනිල් ආණ්ඩුව සංඝ භේදයත් ඇති කරලා.. නව දේශපාලන බලවේගයක් එනවා.. ස්ථීරයි“ – විමල්

colombotoday

දක්ෂින අධිවේගයේ දරුණු අනතුරක්

Admin

ශ්‍රී ලංකාවෙ පළමු ඔමික්‍රෝන් ආසදිතයා හමුවෙයි

colombotoday

බදුරලියේත් වෙඩි තැබීමක්

Admin

පුංචි ඡන්දයේ ගැසට්ටුව නිකුත් වෙයි

Admin

ගංවතුර අනතුරු ඇඟවීම්

colombotoday