Colombo Today Local News

සංචාරක හොටල් සහ අවන්හල් වලට මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්

සංචාරක හොටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතා දැමීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසයි.

අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කරයි.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන සතියේ…

colombotoday

මලියදේව ශාන්ත ආනා බිග් මැච් අතරතුර වාහන 20ක් අත්අඩංගුවට

colombotoday

නිව්යෝක් ටයිම්ස් කියන්නේ පැහැදිලිවම ඇත්තයි… ඔර්ලෝසු, සාරි මටත් ලැබුණා…

colombotoday

අතුරුදන් වූ රණමයුර සම්මානය කඩුවෙලින් හමුවෙයි…

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

colombotoday

ජාතිවාදය අවුස්සනවා කියා ‘දිවයින‘ පුවත්පතට නඩු දමයි !

colombotoday