Colombo Today Local News

මලියදේව ශාන්ත ආනා බිග් මැච් අතරතුර වාහන 20ක් අත්අඩංගුවට

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ ශාන්ත ආනා විද්‍යාලය අතර පැවැත්වෙන “බිග් මැච්” එක අතරතුර අපරික්ෂාකාරී ලෙස පාසල් කොඩි ප්‍රදර්ශනය කරමින් දාවනය කල රථවාහන වාහන 20ක් ඊයේ (23) අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය පවසයි.

අන්තරාදායක ලෙස වාහන දාවනය කිරීම, රථවාහන තදබදයක් ඇති කරන ආකාරයෙන් දාවනය කිරීම යන චෝදනා මත කාර්,වෑන් සහ කැබ් රථ 20ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම මානව හිමිකම් උල්ලංඝනය කරයි..

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමට සැකකරුවෙක් අත්අඩංගුවේ

Admin

හාල් දෙන්නේ අත්‍යාවශම අයට පමණයි-සතොස සභාපති

Admin

“වියත් මගේදී ගෝඨාභය කීවේ 2025 අපේ ආර්ථික සැලැස්මයි” – හර්ෂ ද සිල්වා

colombotoday

චමල් සහ මහින්ද ඉල්ලා අස්විය යුතුයි – වාසු

colombotoday

ජොන්ස්ටන් ට එරෙහි අල්ලස් නඩුවක් විභාගයට දින දෙයි

Admin