Colombo Today Local News

ගෝල්ෆේස් වෙරළේ මළ සිරුරක්

ගාලු මුවදොර වෙරළ තීරයේ පාවෙමින් තිබියදී නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

ඊයේ (10)දින කොටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 35ත් 40ත් අතරේ පසුවන උස අඩි 05 අඟල් 15ක් පමණ වන හිස මුඩු කර ඇති තළෙළු සාමාන්‍ය සිරුරැති අයෙක් බව පොලීසිය කියයි.

වෙර‍ළේ තිබී මෙරුන් පැහැති වර්ණයෙන් යුතු අඳන කඩයක් හමුවී ඇති අතර ඒ අනුව මෘත ශරීරය ස්වාමින්වහන්සේ නමකගේ බවට විමර්ශන නිලධාරීන් සැකපල කරයි.

කෙසේනමුත් මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොටුව පොලීසිය විසින් සිදුකරයි.

Related posts

19 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටම අවුලේ… අපේ ආණ්ඩුවක් යටතේ 19 ඉවත් කරනවා –

colombotoday

කායවර්ධන උපදේශකට වෙඩි තැබූ කොළොන්නාවේ චතු අල්ලයි

Admin

ජනපති ආරක්ෂක රථ පෙළත් සීමා කරයි… ගමන් කරන පාරවල් නොවසයි !

colombotoday

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරන්න විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

අමිත් වීරසිංහ තවදුරටත් රිමාන්ඩ්…

colombotoday

පැතුම් කර්නර්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday