Colombo Today Local News

දකුණේ පාසල් හෙට සිට යළි විවෘත කෙරේ..

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (11)දිනයේ සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්දී තිබේ.

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින දෙකක් වසා තැබීමට පසුගිය දා තීරණය කෙරුණි.

ඒ අනුව, ඊයේ (09) දින සහ අද (10)දිනයේ එම දිස්ත්‍රික්කවල සියලුම පාසල් වසා දැමුණි.

Related posts

සීලරතන හිමියන්ගෙන් සජිත්ට දැඩි ප්‍රහාරයක් (Video)

colombotoday

කොරෝනා වෛරසය ඊයේ මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීමට ජනතාව විරුද්ධ වෙයි

colombotoday

ජෝසප් ස්ටාලින්ට නොච්චියාගම විරෝධතාකරුවන් සාරි අන්දයි

Admin

ජනපති පොරොන්දුව ඉෂ්ඨ කරයි. – මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන්ට හිමි සහන අප්‍රේල් මස සිටම.

colombotoday

නිවසක් ගිනිගෙන තිදෙනෙක් රෝහලේ

colombotoday

රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මියයයි

colombotoday