Colombo Today Local News

කදිරානවත්තේ ගෝනා අල්ලයි

යුක්තිය මෙහෙයුම යටතේ මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් හෙරොයින් තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලීසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ “කදිරානවත්තේ ගෝනා” නමැති 45 හැවිරිදි සැකකරුවෙකි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකුට ලැබී තිබු තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

දෙමහල් නිවසක් තුළ අදාළ සැකකරු සැඟවී සිටි බවද පොලීසිය පවසයි.

Related posts

“සුපිරි ඇමති පනත හදා ඇත්තේ අමු මෝඩයෙක්“ – රාජිත

colombotoday

අවුරුදු 12ක දැරියක් 32 තරුණයෙකු සමඟ කැලෑවකින් සොයා ගනී

Admin

දුම්රියෙන් ඇද වැටී තරුණයෙක් මරුට

colombotoday

කොරෝනා මරණ භුමිදානය කරන්නම ඕනි. | ගොඩ තර්කවලට මහාචාර්ය මෙත්තිකාගෙන් පිළිතුරු. Video

colombotoday

හිටපු ජනපති නන්දසේන ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක්

colombotoday

හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට

Admin