Colombo Today Local News

හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට

කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 25ක මාතර දෙණියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු එම හෝටලයේ සේවය කරමින් සිට ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැම්පත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

Related posts

රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්

colombotoday

මැත් වීමේ සම අයිතිය ඉල්ලා සිනමා නිළියකුත් උසාවි යයි

colombotoday

“විමල්ට එරෙහි සියලු චෝදනා අවුරුද්දට පෙර ගොණු කරන්න“ අගමැතිගෙන් උපදෙස්

colombotoday

බුර්කා, නිකාබ් දාන්න. උලමා සභාව නොකියා කියයි

colombotoday

යාපනය දිස්ත්‍රික්කයට යළි දැනුම් දෙනතුරු ඇඳිරිය දිගු කරයි

colombotoday

සැබෑ සංහිදියාව ආදර්ශයෙන්ම පෙන්වූ මුරලිදරන් මහතා සමුගනී.. අවසන් කටයුතු බෞද්ධ – හින්දු චාරිත්‍රානුකූලව

colombotoday