Colombo Today Local News

කොළොන්නාවේ හෝටලයක ගින්නක්

කොළොන්නාවේ හෝටලයක හටගත් ගින්නෙන් තුවාල ලැබූ එක් අයෙක් රෝහල් ගත කර තිබේ.

එසේම මේ වනවිටත් එම ගින්න මැඩ පවත්වා ඇති බව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොමු කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

පාර්ලිමේන්තුව 12 දක්වා කල් තබයි…

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි අතුරු තහනම සඳුදා තෙක් දීර්ඝ කරයි

colombotoday

ප්‍රබල ඇමතිවරයෙක් ඉන්දියාවට රත්‍රං විකිණීමේ ජාවාරමක

colombotoday

ඉන්දීයාවේ සහ මාලදිවයිනේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

දුම්රිය මාර්ගය වසා සිටි රඹුක්කන විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

colombotoday

“අපේ දේදුනු විප්ලවයට මුළු ලොවේම අවධානය යොමු වෙලා“ – විදේශ ඇමති මංගල

colombotoday