World

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට දරුණු ප්‍රහාරයක්

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 15දෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ කයිබර් පක්තුන්කාවා පළාතේ, දරබාන් නමැති කුඩා නගරයේ හමුදා කඳවුරටය.

තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Related posts

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ වෛද්‍යවරු 9ක් මරුට

colombotoday

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday

ගෝලීය covid-19 ආසාදිතයන් ගණන පනස් පන්ලක්ෂ අසූ අටදහස ඉක්මයි

colombotoday

“පුංචි පවුල” චීනුන්ටත් එපා වෙයි. වැඩියෙන් දරුවන් හදන්න නීතියෙන් අවසර දෙයි

colombotoday

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin