Colombo Today Local News

“මගේ ගමන නවත්වන්න කොටින්ට බෑ” කොටි කුලප්පුවට මහින්දගෙන් සිනාමුසු ප්‍රතිචාර

mahinda

මැලේසියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව LTTE ඩයස්පොරාව විසින් පසුගිය දින කිහිපය පුරාම දැවැන්ත විරෝධතාවක් ගෙන ගිය අතර, හිටපු ජනාධිපතිවරයා ගෙන්වා නොගන්නැයි පවසමින් සෙන්තූල් බෞද්ධ විහාරාධිපති හිමියන්ටද පහර දී තිබුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මැලේසියාවේ ශ්‍රී ලාංකිකයන් හමුවකදී මෙලෙස අදහස් දක්වා සිටියා.

Related posts

යහපාලන ඇමතිලාගේ ගැහිලි ගැන ජනපති දනී.. ඒත් නිහඩයි !

colombotoday

විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවේ දිවුරන්න පෙර කොටි මිනී වලක් ඉදිරියේ දිවුරයි

colombotoday

මේ සතියේත් කැබිනට් සංශෝධනයක්…

colombotoday

“එතෙක් මෙතෙක් ආ වැඩිම සෙනග ශ්‍රීලනිප සමුළුවටයි.. ලක්ෂ පහක් ආවා” – එස් බී

colombotoday

හෙට සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනයට පියවර – කාල සටහන මෙන්න

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday