Colombo Today Local News

බෙලිඅත්ත රේල් පාර හැදුවෙ අපි, මහින්ද නම දාගන්න හදනවා…

මාතර සිට බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මාර්ගය වැඩ ආරම්භ කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු කාලයේ විජයපාල මෙන්ඩිස් ප‍්‍රවාහන ඇමති විසින් බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

රාජපක්‍ෂ පාලන සමයේ වසර 10ක කාලයක් ඉදිකිරීම් නවතා දමා තිබූ එම දුම්රිය මාර්ගය නැවතත් 2015 වසරේදී තම ආණ්ඩු යුගයේ වැඩ ආරම්භ කර අවසන් කරන ලද බවත් ඒ මහතා කියයි.

සෑම වැඩකටම නාම දාගන්න දගලන පුද්ගලයා එම දුම්රිය මාර්ගයදට තම නම දා ගැනීමට උත්සාහ කරන බවත් ඇමති සමරවීර මහතා කියා සිටී.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඊයේ දිනයේ පරික්‍ෂණ චාරිකාව අතරතුර ඇති වූ උණුසුම් තත්වය ගන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

Related posts

බෝම්බ හදන ඩෙටනේටර් 7500ක් සමග උතුරේදී දෙන්නෙක් අල්ලයි

colombotoday

රාජ්‍ය ආයතන 7ක් එකවැර විකුණා දැමීමට රජය තීරණය කරයි !

colombotoday

ගංවතුරෙන් පසු වසංගත රෝග තත්ත්වයක්.. බේරෙන්නේ මෙහෙමයි

colombotoday

උතුරේ බලය ජනපති යටතට ගත යුතු බවට විග්නේෂ්වරන්ගෙන් යෝජනා

colombotoday

ජපාන යුධ නැව් දෙකක් කොළඹ වරායේ නැංගුරම් දමයි…

colombotoday

හඳුනානොගත් මත් පෙති 3500ක් සමග අයෙක් කොටු

Admin