Colombo Today Local News

නොවැම්බරයේදී නව ව්‍යවස්ථාව ගේනවා.. සියළු ජාතීන්ගේ අයිතීන් තහවුරු කරනවා

mangala samaraweeraනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත 2017 අයවැය යෝජනාවලියට පෙර නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීමර මහතා පවසයි.

යාපනයේ සංචාරයක් අතරතුර මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ යෝජිත නව ව්‍යවස්ථාවෙන් මෙරට සියළු ජාතීන්ගේ අයිතීන් හා අනන්‍යතාවයන් තහවරු කෙරෙනු ඇති බවයි.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවීම මාර්තු 2 වැනිදා – මැතිවරණය අප්‍රේල් 25වැනිදා

colombotoday

දැරියකට ලිංගික අතවරයන් කළ අසල්වැසි ඥාති පස්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

සරසවි සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Admin

දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

colombotoday

ජාත්‍යන්තරයට ඕනෑ විදියට නටන්න අපි සූදානම් නැහැ….

colombotoday

ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක් තෝරාගෙන අවසන් – සුසිල් ප්‍රේම්ජයන්ත්

Admin