Colombo Today Local News

ජාත්‍යන්තරයට ඕනෑ විදියට නටන්න අපි සූදානම් නැහැ….

‘ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව රටට හානි වන කිසිවක් සිදු වන්න ඉඩ නොදෙන එක. ඉතා ඉක්මනින් රටේ මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරලා රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. ජාත්‍යන්තරයට ඕන විදියට නටන්න සූදානම් වෙන්නේ නැතිව ජාත්‍යන්තරයත් කළමනාකරණය කර ගනිමින් මේ රට ආසියාවේ දියුණු රටක් බවට පත්කිරීම සඳහා පැවැරී ඇති වගකීම ජනාධිපතිතුමත් අපිත් භාරගන්න සූදානම් යැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය 24 වැනිදා අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවැති උත්සවයක් සඳහා සහභාගි වෙමිනි.

Related posts

නොරච්චෝලෙට ගල්අඟුරු ගන්න නැවකට අත්තිකාරම් ගෙවයි

colombotoday

විජිත රෝහණ ඇපමත නිදහස්

colombotoday

පිටකොටුවේ වේල්ලවිදියේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday

ගිංතොට ආරක්ෂාව තර කරයි.. ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය !

colombotoday

භික්ෂූන් වහන්සේ පිරිවරා මහ සෙනගක් මල්වතු මහා විහාරයට… සත්‍යග්‍රහයක් අරඹන්න සූදානම් !

colombotoday

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම්

colombotoday